EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Woman King (2022) | “ගැහැණු රජුගේ ආගමනය”

නායකයෙක් කියන්නේ අනිත් අය කරන දේ කරන එක නෙමෙයි අනිත් අයට හිතාගන්න බැරි දෙයක් කරන එක .වෙනස් දෙයක් කරන එක මිසක් විනාස වෙන තීරණ ගන්න එක නෙමෙයි

 

ලින්ක්

Comments