EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

10 Lives (2024) | ”අලුත් ජිවිත”

 

මේ අරගෙන ආවේ අලුත් ෆිල්ම් එකක් , වචනයෙන් කියනවා නම් හිනා වෙලා පවුලේ ඔක්කොම එක්ක ආදරෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් , ෆිල්ම් එක නම් ඇනිමේෂන් තමයි එත් බැලුවා කියලා පාඩුවක් නම් නැහැ .

කතාව ලාවට කියන්නම් හොදේ, මොකද මේකේ කතාව බලන එක තමයි හොදම. ඉතින් මේ කතාව තියෙන්නේ පුසෙක් එක්ක මේ පුසා දැනටමත් 8 පාරක් මැරිලා ඉන්න පුසෙක්. ඉතින් ජනප්‍රිය කතාවක් තියෙනවා නේ පුසාට ජිවිත 9 තියෙනවා කියලා. ඉතින් මෙයා මෙයාගේ වැඩක් නිසා 9 වෙනි පාරත් මැරෙනවා. ඔතනින් එහාට කියන්නෙම නැහැ මයි

Comments

November 11, 2024

ARCANE 2 reles welaa ekath daanna koo