EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page1920 (2008) | “පලිගන්න්න කෙනෙක් එහෙ බලාගෙන ඇති”
මෙක නිකුත් උනෙ 2008 අවුරුද්දෙ පරණයි කියලා අත හරින්න එපා.එතන තමයි ඔය ගොල්ලන්ට වරදින්නෙ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් අපි එහෙනම් කාතාව පැත්තට යමු කෝ
අර්ජුනුයි ලිසායි කියන්නෙ ලගදි විවාහා උන දෙන්නෙක්. අර්ජුන්ගෙ රස්සාව තමයි ගෙවල් හදන එක.ඉතින් දවසක් අර්ජුන්ට වැඩක් හම්බවෙනවා පාලාම්පුර් වල මාලිගාවක් කඩලා එතන හොටලක් හදන්න.
එත් ලිසා දැනගෙන හිටියෙ නෑ එයාගෙන් පලිගන්න්න කෙනෙක් එහෙ බලාගෙන ඇති කියලා. එ කවුරු කියලාද හිතන්නේ.
මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ වික්‍රම් භාත් විසින් එ වගෙම මෙකෙ රගපාන ප්‍රදාන චරිත දෙන්නාගෙම පලවෙනි චිත්‍රපටිය තමයි මේක එ උනාට එහෙම හිතන්නවත් බැරි විදිහට දෙන්නම රග පානවා



