EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page1920: Evil Returns (2012) | යක්ෂයාගේ පුනරාගමනය
ජයදේව් වර්මා කියන්නෙ පතල කවියෙක්. මේ කවිවලට හැමෝම රහ වැටිල හිටියත් ඒ අතරත් තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ස්මිති….. ඇය තමයි ජයදේව්ගේ හදවත සොරාගත් ඔහුගේ ආදරවන්තිය. හැබැයි වැඩේ කියන්නෙ පණට පණ වගේ ආදරෙන් වෙලිල ඉන්න මේ දෙන්න කවදාවත් එකිනෙකාව දැකල තියෙන අය නම් නෙවෙයි. මේ දෙන්නගේ ආදරේ පවතින්නෙ සහමුලින් ම ආදර හසුන් මතයි. මේ අතර මිතුරු වෙසින් ජයදේව් ලඟම ඉන්න සාංසාරික සතුරෙකුත් ඉන්නවා. ඔහු තමයි අමර්….. ජයදේව්ගේ විනාශය ම පතන අමර් එයම තම ජීවිත අරමුණ කරගෙනයි ඉන්නෙ. අමර්ගේ මේ අරමුණ මරණින් මතුවටත් එහා ගිය එකක්. එහෙම නම් මං මීට වඩා මේ ගැන කියන්න යන්නේ නැහැ. ඔයාල ම චිත්‍රපටය බාගෙන බලන්නකො.


