EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

1942.A.Love.Story (1994) | “විප්ලව වාදී කැරලිකරු”

 

ප්‍රභල දේශපාලනයකුගේ පුතෙක් වන නරේන්ද්‍ර සින්ග් විප්ලව වාදී කැරලි කරු රගුවීර් පතක්ගේ දුව සමග පෙමින් බැදෙනවා ! නමුත් මේ ඉන්දියාව යටත් විජිත සමය.හැමතැන කැරලි එහෙත් ඒ අතර ආදරයක් මේක ඇත්තටම ලස්සන ආදරයක් කතාවනම් ඔච්චරයි

Comments