CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3293 Views

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
  • Player 04 480p [ NO Ads]
  • Player 04 720p [ NO Ads]
7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 26, 2011India168 Min.
Your rating: 0
9.8 5 votes
The 7th Sence (7 Aum Arivu) | අතීතයේ හැකියාවන් අනාගතයටත්!!!

මේ කතාව පටන් ගන්නෙ චීනේ සටන් කලාව ඉගෙනගන්න තියන ආරාමයක් එහෙමත් නැත්නම් ෂැඔලින් පන්සලක් පෙන්නලා. ඉතින් මෙ රූපරාමුව අපේ යාළුවො හිතනවා ඇති ඇයි මේ දමිල චිත්‍රපටියට චීනෙ ගෑවුනෙ කියලා. මේකේ හේතුව චීනෙට මේ සටන් කලාව එහෙමත් නැත්නම් Kung-Fu කලාව ඇවිත් තියෙන්නෙ ඉන්දියවෙන්. ඔයලාටත් පුදුම ඇති එහෙම කිව්වහම. මමත් පුදුම උනා ඒක දැක්කහම. කොහොම උනත් කතාව ඇත්ත. මේ පන්සල පෙන්නුවට පස්සේ පෙන්නන්නෙ 6වන සියවසේ ඉන්දියාව. මේ කාලෙ ඉන්දියවෙ ඉන්නව පුද්ගලයෙක් බොධිදර්මන් කියලා. මෙයා තමා ඉන්දියවේ ඉන්න හොදම සටන් කරුවා. ඉතින් මෙයාට සටන් කලාව විතරක් නෙවෙයි මෙයාට ස්වභාවධර්මයා අභිබවා යන වැඩ ටිකකුත් කරන්න පුලුවන්.ඒ වගේම මෙයාට වෙදකමත් හොදට පුලුවන්, තම ගුරුතුමාගේ ඉල්ලීම පරිදි ඔහු යනවා චීනෙට, යද්දි ගෙදර අයට ඔහු දීලා යනවා පොතක් ඒක ඔහු විසින්ම ලියපු එකක්,ඉතින් චීනෙට යන්න මෙයාට අවුරුදු 3 ක් යනවා. ඉස්සරකාලෙ දැන් වගේ ගුවන්යානා තිබුනෙ නෑනේ. ඒත් ඉතින් මෙයාට චීනෙන් නම් එච්චර පිළිගනීමක් හම්බවෙන්නෙ නෑ මුලින්ම. පස්සෙ එක හේතුවක් හන්දා මේ බෝධිදර්මන්ට ලොකු තැනක් හම්බෙනවා චීනෙ.

හරි ඒ අතීත කතාව. දැන් එමු වර්ථමානෙට. 2011 ජීවත් වෙන්නෙ ඒ බොධි දර්මන් නෙවෙයි, එයා අරවින්ද්. ඒ උනාට ජාන තාක්ෂණයට අනුව එයාගේ DNA 83% වැඩිය ගැලපෙනවා බොධිදර්මන් ගේ DNA වලට. ඉතින් මෙයාවයි මෙයා ගැන පරීක්ෂණ කරන කෙල්ලවයි මරන්න චීනෙන් කෙනෙක් එනව Dong Lee කියල. මෙයාත් හොඳ සටන් කරුවෙක් තමා, මෙයානම් හොලිවූඩ් සිනමාවෙ කෙනෙක්, මෙයාට ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහාබලලා එයාගෙ මනස පාලනය කරන්න පුලුවන්, කොටින්ම කිව්වොත් මෙයාට Mind control කරන්න පුලුවන්. මෙයා එවන්නෙ ඒ දෙන්නව මරන්නම විතරක් නෙවේයි. Operation RED කියල Mission එකකටත් එක්කතමා එන්නේ,

ඉතින් යාළුවනේ බලලම දැනගන්නකෝ මේ Dong Lee එන කාර්ය්‍යය හරියයිද? මම හුඟාක් විස්තර කිව්වා. තව කිව්වොත් රසය නැති වෙන්න පුලුවන්. ඒක හින්දා කතාව බලලම ඉන්නකෝ. මේ බයිස්කොප් එකේ නළුවට ඉන්නෙ හැමෝම දන්න සූර්යා, නිළියට ඉන්නෙ ශෘතී හසන්, මේකෙ හුඟාක් ලස්සන බයිස්කොප් එකක්, මේක මිනිත්තු 168 ක් පුරාවටම දිවයන චිත්‍රපටයක්, ලස්සන සින්දු ටිකකුත් තියන්වා මේකෙ, ලස්සන ආදර කතාවකුත් මේ ප්‍රශ්න මද්දෙ ගලාගෙන යනවා. ඒ වගේම මෙකට IMDb ratings 5.3/10ක අගයක් ලැබිලා තියනවා.

7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සදුන් ධනුෂ්ක (Baiscope)
IMDb 6.5 /10 12,842 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suriya isBodhidharma / Aravind
Bodhidharma / Aravind
Shruti Haasan isSubha Srinivasan
Subha Srinivasan
Abhinaya isBodhidharma's wife
Bodhidharma's wife
Guinness Pakru isAravind's friend
Aravind's friend
N. Azhagamperumal isMuseum Officer
Museum Officer
Ilavarasu isAravind's Cousin
Aravind's Cousin

Similar titles

Kala (2021) Sinhala Subtitles | Watch Online
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shivaay (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maari (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean (2022) Sinhala Subtitles
Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tik Tik Tik (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pen Uruppu (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published