EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page916 Kunjoottan (2025) | “ කුන්ජූට්ටන් ”
අද අපි අරන් ආවෙ ටිකක් පරණ හැබැයි හොද ස්ටෝරියක් තියෙන මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ නම 916 කුන්ජූට්ටන් , මේකෙ ප්‍රධාන චරිතරයට රංගනයෙන් දායක වෙන්නෙ Guinness pakru , මෙයාව ඔයාලා නිතර මලයාලම් ෆිල්ම් වල දැකලා ඇති , ටිකක් ශරීර ප්‍රමානයෙන් කුඩා නලුවෙන් , හැබැයි ඇක්ටින් මරු , imdb 7/10 ක අගයක් අරගෙනත් තියෙනවා ,සීන් එක මෙහෙමයි , කතාව පටන්ගනිද්දි ටිකක් තුවාල වෙලා ඇඳක ඉන්න මනුස්සයෙක් එක්ක පොඩි ලමයෙක් කතාකරනවා , එයා ඒ ලමයට කතාවක් කියනවා , ඒ මේ කුන්ජූට්ටන් ගැන , මෙ කුන්ජූට්ටන් පොඩි උනාට මිනිහගෙ වැඩ පොඩි නෑ , ගොවිතැන් , එලවලු කඩ තව තව බිස්නස් හුගාක් මෙයා කරනවා , මෙයාගෙ දකුණු අද වගේ ඉන්නෙ ගෞතම් , ටිකක් වෙලා කතාව බලද්දි තේරෙයි මෙයාලා මොන මොන මට්ටමේ බිස්නස් වැඩවලටද අත ගහන්නෙ කියලා , පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ වගේ සීන් එකක් යන්නේ , එහෙනම් කාටත් බලන්න ආරාධානා කරනවා.



