EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Aaragan (2024) | “තරුණ බව”

 

4 October 2024 දා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටය දමිල භාෂාවෙන් රසගැන්වී ඇති අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස  Michael Thangadurai ද ප්‍රධාන නිලිය ලෙස Kavipriya Manoharan ද රංඟනයෙන් දායක වෙනවා , මේ වන විට IMDb දර්ශකය තුල 5/10 ක අගයක් ලබාගෙන ඇති අතර මෙය ආවසානය වෙනකල් ඉතාම කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

චිත්‍රපටය ගැන තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.

Directed by Arun KR
Written by Arun KR
Produced by Harikaran Panchalingam
Cinematography Surya Vaithi
Edited by Sasi Dhaksha
Music by Vivek Jeshwanth
Production company Trending Arts Productions
Release date 4 October 2024
Country India
Language Tamil

කතාව ගැන මම ලොකුවට කියන්නෙ නෑ තනි පේලියකින් මෙහෙම කියන්නම්.

” ජීවිත කාලෙ පුරාවටම තරුණ බවින් ඉන්න වරමක් ලැබුනොත් කොහොමද…?
හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ මෙහෙම තරුණ වෙන්න නූපන් දරුවන් පාවිච්චි කලොත් කොහොමද…? “

එහෙනම් අනිවාරෙන්ම බලන්න

Comments