EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Abraham’s Boys: A Dracula Story (2025) | “අඳුරු සෙවණැලි”

 

මං ඔයාලට අද ගෙනාවේ නිකුත්වුණු අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක්.

ඒ Abraham’s Boys: A Dracula Story (2025). මේකත් ඩ්‍රැකියුලා සම්බන්ධව නිර් මාණය වුණු අලුත්ම චිත්‍රපටියක්.

Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Natasha Kermani. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 26.

Titus Welliver, Jocelin Donahue, Judah Mackey, Aurora Perrineau යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.1897 ඔරිජිනල් ඩ්‍රැකියුලා නවකතාවේ එන චරිත යොදාගෙනම ඩ්‍රැකියුලාගේ මරණයෙන් ආසන්නව දශක දෙකකට පස්සේ ගෙතෙන කතාවක් තමයි පාදක වෙන්නේ.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments