EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAdipurush (2023) | “රාගවා ජානකී ආදර අන්දරය”
(Adipurush (2023) Sinhala Subtitles) (Adipurush (2023) Sinhala Subtitle) (Adipurush (2023) Sinhala Sub) (Adipurush Sinhala Subtitle) (Adipurush Sinhala Sub) (Adipurush 2023 Sinhala Subtitle)
Adhipurush | 2023
mythological | Action
IMDb 3.2/10
Telugu | Hindi 179 mins
අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්රභාස්ගේ අලුත්ම චිත්රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්රයෙන් බොහෝ චිත්රපට නිර්මාණය වුවත් අති දැවැන්ත පිරිවැයක් දරමින් මෙවරද ප්රතිනිර්මාණය වුණා.. පසුගිය ජූනී 16 වන දින ලොව පුරා තිරගත වූ මෙය කෝටී 350 -400 ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා..
රාධේශාම් වලින් පසු ප්රභාස්ගේ මීළග නිර්මාණය වූ අධිපුරුශ් නිෂ්පාදනය Bhushan Kumar,Krishan Kumar,Om Raut,Prasad Sutar,Rajesh Nair යන අය විසින් සිදු කරන අතර අධ්යක්ෂනය Om Raut වෙනවා. T seres ලේබලයෙන් ප්රචාරන කටයුතු සිදු වුණා. ප්රධාන වශයෙන් තෙලුගු හා හින්දින් භාශාවෙන් තමා මෙය තිරගත වුණේ.. මීට අමතරව දම්ල, මලයාලම් හා කන්නඩ භාශා වලින් හඩ කවා තිරගත වුණා.. යම් යම් අසුභ ප්රතිචාර ලැබුණද සාර්ථක ලෙස ලොව පුරා තිරගත වීමට සමත් වුණා.. විශාල නලු නිළි පිරිසක් මෙයට දායක වුණා..අනුශ්කා ශෙට්ටි, අනුශ්කා ශර්මා, කීර්ති සුරේශ්, කියාරා අද්වානී යන නිලියන්ගේ නම යෝජනා වුවද අවසානයේ රාමාගේ සීතා විදිහට ආවේ ක්රිටී සෝනන් තමා.. ඒ වගේම රාවනා ලෙස සයිෆ් අලී ඛාන් ජෝජනා ව්උනා.. ඒ වගේම සෙසු නළු නිළි පිරිවර ලෙස,
✧ Prabhas as Raghava
✧ Kriti Sonan as Janaki
✧ Saif Ali Khan as Ravana
✧ Sunny Singh as Lakshmana
✧ Devdatta Nage as Bajrang
✧ Vatsal Sheth as Meghanada
✧ Sonal Chauhan as Mandodari
✧ Siddhant Karnick as Vibhishana
✧ Ayesha Madhukar as Sarama
✧ Tejaswini Pandit as Shurpanakha
ඒ අතර වේ. අධිපුරුශ් නිශ්පාදන කටයුතු සියල්ලම මුම්බායි හිදි සිදු වෙනවා. ඒ අතර ඩිජිටල් නිශ්පාදන කටයුතු පවා (vfx) එහෙදි සිදු කරනවා. මෙහි ගීත 5 ක තියෙනවා. මේ සියල්ලම හින්දි හා තෙලුගු බසින් ගායනා කරනවා. මේ සියල්ලටම සංගීතය Ajay-Atul හා Sachet Parampara.
ආදායම් වාර්තා අතින් විශාල මුදලක් වැය කරමින් නිර්මානය අය වූ චිත්රපට අතර අදිපුරුශ් එක් වෙනවා ඒ වගේම කෝටී 300 ඉක්මවූ චිත්රපට ලැයිස්තුවටද මෙය ඇතුලත් වීමට සමත් වෙනවා… අගෝස්තු 11 දින ඩිජිටල් තිරගත වීම සිදු වුනා. එය amozom prime vedio වගේම netflix හරහා එලිදැක් වුණා.
.ඔන්න ඉතින් දැන් එහෙනම් අධිපුරුශ් එකට සිංහල උපසිරැසිය ගෙනාවා. ලස්සන ඉතිහාසය කතාවක්.. භාරතීය රාමා වගේම ලංකාවේ රාවනාගේ කතාව අධිපුරුශ් ඔස්සේ බලා ගන්න පුලුවන් වෙනවා.. බලන්න කියලා ආරාධනා කරනවා.






