EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Adithattu (2024) | “ මරණයක් ගැන සැකයක් ”

මේකෙ නම Adithattu ඒ කියන්නෙ ආගාධය කියන එක , කතාව යන්නෙ ධිවර පිරිසක් වටා , කාලයක් මුහුදු රස්සාවට නොගියපු බෝට්ටුවක් තියෙනවා ,

ඒකෙ කැප්ටනුත් මැරිලා මෑතකදි , ඉතින් අයිතිකාරයා කොහොමහරි අලුත් කැප්ටන් කෙනෙක්වත් අරගෙන සේවකයො 6 ක් එක්ක බෝට්ටුව මුහුදු යවනවා , 6 දෙනා මදි හින්දා මෙතන ඉන්න අම්බ්‍රෝස් කියන කෙනා මක්කු කියලා තවත් යාලුවෙක්ටත් කතාකරනවා රස්සාවෙ යන්න , මේ අය නිතරම ඇයි හිටපු කැප්ටන් බෙල්ලෙ වැල දාගත්තෙ කියලා කතාවෙනවා ,

එයාලා හැමෝටම සැකයි කවුරුහරි එයාව මැරුවවත්දෝ කියලා , ඉතින් මේ දේවල් හින්දා බෝට්ටුවෙ අය අතර රණ්ඩු සරුවල් එහෙමත් වෙනවා , මෙතනින් එහාට අපි කතාව කියන්න යන්නෑ කැමති අය අරන් බලන්නකෝ , බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් දැනටමත් හුගක් අය බලලත් ඇති , මේකෙ අපි නිතර දකින මලයාලම් නලුවො දෙන්නෙක් වෙන ශයින් ටොම් චාකෝ සමහ සනී වේන් නුත් රන්ගනයෙන් දායක වෙනවා , imdb අගයත් 5.4/10 ක් අරගෙන තියෙනවා , එහෙනම් අදට අපි සමුගන්නවා ආයෙ හම්බවෙමු

Comments