EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අනාගත ලෝකයක් ගැන කතාවක්

ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන්! අද ගෙනාවේ Prime Video එකේ තියෙන ලංකාවේ එච්චර famous නැති එකත් අලුත් sci-fi ෆිල්ම් එකක් ගැන කියන්න.

මේ Afterlight කියන්නේ 2025 දී release වෙච්ච එකත් අලුත් ෆිල්ම් එකක්. Black Mirror series එක බලපු අයට මේක ටිකක් හිතෙයි ඒ වගේ කියලා. හැබැයි මේක එක කතාවක් නෙවෙයි – කතා පහක් එකට එකතු කරලා තියෙන anthology එකක්.

කතාව මෙහෙමයි…

මේ ෆිල්ම් එකේ තියෙන්නේ අනාගතයේ කතා පහක්. යුද්ධ, AI technology, එහෙම විවිධ problems වලින් මිනිස්සු පීඩාවට පත් වෙච්ච වෙනස් වෙනස් කාල වල කතා. හැම story එකම වෙනස්, හැබැයි හැමෝම එක ප්‍රශ්නයකට face කරනවා – අනාගතේදී මනුස්සකම කියන එක තියෙයිද කියලා.

ඩිරෙක්ටර්ස් Alison Kohlhardt සහ Andrew McGee මේක හදලා තියෙන්නේ. ideas හරි creative.

අවංකවම කියනවනම්,. ටිකක් slow, ටිකක් experimental. කතා පහෙන් සමහරක් හොඳයි, සමහරක් average. 70 minutes විතර දිග.

Sci-fi වලට ආසයි, වෙනස් කතා අගය කරනවා නම් බලන්න පුළුවන්..

ඉතින් හැමෝටම ජයවේවා! 🎬

Comments