EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Aftermath (2024) | “හදිසි අනතුර”

 

Drama/Mystery/Sci-Fi කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gergö Elekes සමඟින් József Gallai. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 18.Fruzsina Nagy, Edward Apeagyei, Sally Kirkland ඇතුලු නලුවන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments