EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Akkaran (2024) | “වියරු පළිගැනීම”

 

Crime Thriller කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකක්..ගොඩ දෙනෙක් මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලලා තිබ්බා ඒකයි මේකට සබ් කරන්න හිතුවේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

දුවලා දෙන්නෙක්ව ආදරෙන් බලා ගන්න තාත්තෙක්..ලොකු දුව දේවී..පොඩි දුව ප්‍රියා..පොඩි දුව ඩොක්ටර් කෙනෙක් වෙන්න පෞද්ගලික ආයතනයක ඉගෙන ගන්නවා..ඒ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ බෑණෙක්..ඉතින් මේ අධ්‍යාපන ආයතනයේ අක්‍රමිකතාවක් වීඩියෝ කරපු හින්දා ප්‍රියාව ඝාතනය කරනවා..මම එතනින් එහාට මුකුත් කියන්නේ නෑ..ඇත්තටම ප්‍රියාව ඝාතනය කරන්නේ කව්ද ???? ඒ ඝාතකයන්ව හොයාගෙන ගිහින් පළිගන්නේ කව්ද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්..ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..

Comments

December 23, 2024

❤️👍