EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

For Ages, Aliens have locked up their prisoners in humans bodies.

(Alienoid (2022) Sinhala Sub , Alienoid (2022) Sinhala Subtitle , Alienoid (2022) Sinhala Subtitles)

Ryu Joon Yeol | Mureuk- මුරුක්

ඔහු මීට පෙර “Reply 1988″ | “Lucky Romance” සහ “Lost” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Kim Tae Ri | Yian – යියන්

ඇය මීට පෙර “Little Forest ” | “Space Sweepers” | “Mr. Sunshine” සහ ” Twenty-Five Twenty-One” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Kim Woo Bin |[Guard] / Thunder – ගාඩ් / තන්ඩර්

 

ඔහු මීට පෙර ” School 2013″ | ” The Heirs” |”We Are Young” | ” Uncontrollably Fond” | “Twenty ” සහ “Our Blues” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
So Ji Sub | Moon Do Seok – මුන් දෝසොක්

 

ඔහු මීට පෙර “Ghost” | ” The Master’s Sun” |” One Sunny Day” | ” Be With You” | “ Terius Behind Me ” සහ “ Doctor Lawyer” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටමඔන්න මම අද මගේ 250 වෙනි උපසිරැසිය අරන් ආවාඇත්තම කියනවා මම මේ චිත්‍රපටය මගේ 250 වෙනි උපසිරැසියට දෙන්න අන්තර්ජාලයට නිකුත් කරනකන් බලාගෙන හිටියා. මේ චිත්‍රපටයේ කොටස් දෙකක් නිකුත් කරනවා කියලා දැනගන්න ලැබුනාඉතින් මේක තමයි පලවෙනි කොටස.

Alienoid”

 

“ගොඩක් ලොකු කාලයක් තිස්සෙපිටසක්වල ජීවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. එත් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. සමහර වෙලාවට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන් ජිවින් හිටියාඑයාලාව පාරෝ කියලා හැදින්නුවා. 

ගොර්යෝ රාජවංශ සමයේ ඉදන් පිටසක්වල ජිවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. ඉතින් මේ පිටසක්වල ජිවින්ගේ එක් කොට්ඨාශයකට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන්, එයාලට තමයි පාරෝ කියලා කියන්නේ, ඉතින් මේ පාරෝලාව අල්ලන්න එයාලගේ ග්‍රාහලෝකයෙන් ආරක්ෂකයෙක්ව එවලා තියනවා, ඒ තමයි ගාඩ් සහ තන්ඩර් (Kim Woo Bin). මේ දෙන්නා අනාගතේ ඉදන් ආපු දෙන්නෙක්. මේ දෙන්නාගේ රාජකාරිය වෙන්නේ පැනලා යන පාරෝවරු අල්ලලා විනාශ කරන එකයි. ඉතින් මේ දෙන්නා ගොර්යෝ රාජවංශ සමයේදි මරලා දාපු පාරෝ කෙනෙක්ගේ මිනිස් දරුවෙක් බේරගෙන හදාගන්නවා, ඒ තමයි යියන් (Kim Tae Ri )…

1391 වර්ෂය : මුරුක් (Ryu Jun-Yeol), ඔහු හොරු අල්ලනවාට තෑගි ගන්න දෝසා ඉන්ද්‍රජාලිකයෙක් තව විදියකට කියනවා නම් ඔහුට හොරෙක් කියන්නත් පුළුවන්, ඉතින් ඔහුට උදව් කරන්න හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව ඉන්නවා, මුරුක් වැඩිම තෑගි මුදලට හොරුන්ව අල්ලගන්න කැමති කෙනෙක් වගේම තමයි ඔහු වටිනා භාණ්ඩයක් වුනත් එක අවශ්‍ය වෙලා තියනවා ඒක හොරකම් කරලා හරි ගන්නවා, මේ අතර තමයි ඔහුට දිව්‍යමය පිහිය ගැන අහන්න ලැබෙන්නේ, ඉතින් මුරුක් හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව එක්ක මේ දිව්‍යමය පිහිය හොයාගෙන යනවා, එතකොට තමයි ඔහුටත් යියන්ව මුණගැහෙන්නේ, ඉතින් අනාගතේට අරන් ගියපු යියන් අතීතයේ ඉන්නේ කොහමද කියලා අපි චිත්‍රපටය බලලාම දැනගමුකෝ…

 

එහෙනම් හැමෝටම සුබ දවසක්!

 

Comments