EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAll the Bright Places (2020) | සිංහල උපසිරැසි සමඟ
2020 අවුරුද්දෙ එලියට අපු IMDb අගය 6.5 විතර තියෙන ටිකක් විතර දුක හිතෙන අමුතු කතාවක්.. මේකෙ ප්‍රදාන චරිත ගැන කතා කලොත් Maleficent ෆිල්ම් එකේ රගපාන Elle Fanning තමයි ප්‍රදාන චරිතය වෙන Violet ගෙ චරිතය රගපාන්නෙ.. ප්‍රධාන නළුවගෙ චරිතය රගපාන්නෙ Justice Smith..මේ දෙන්නගෙ රංගනයෙන් හැඩ වුනු චරිත දෙකක් මැදිකර ගත් ආදර කතාවත් එක්ක තමයි මේ කතාව ගලාගෙන් යන්නෙ..
ටිකක් විතර වෙනස් විච්ච ආදර කතාවක් තමයි මේක.. ආදරය කරද්දි ගොඩක් වෙලාවට අනිත් කෙනා ගැන වැඩි අවදානයක් දෙන්න අදරේ කරන හැමදෙනාම පෙළබෙන එක හැමෝම් දන්න දෙයක්. මේක තමයි මූලිකවම මේ කතාවෙදි පෙන්නල දීල තියෙන්නෙ.. තමන්ගේ ප්‍රශ්න අමතක කරල, ජීවිතය එපා වෙලා හිටිය කෙනෙක්ට අදරය කරන්න පටන්ගන්න තැනින් තමයි මේකත් පටන් ගන්නෙ..සම්ප්‍රදායෙන් පිට ට යන්න හැමවෙලේම උත්සහ කරන කෙනෙක්ගේ සිතුම් පැතිම්, එකිනෙකාට ආදරය දැනෙන හැටි මේකෙදි හොදටම බලාගන්න පුලුවන්…මෙතනින් එහාට වෙනදේ ඔයාලට කතාව බලලම බලාගන්න වෙනවා











