EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Alone (2023) | “සැබෑ වීරයෝ හැමවෙලාවෙම තනිවමයි”

කාලිදාසන් කියන කෙනා කොයිම්බතූර් වල ඉදලා කේරල වලට එනවා. මේ එන්නෙ කොරෝනා කාලෙ. මේ කාලෙ ලොක් ඩව්න් සීන් එක නිසා කාලිදාසන් මහල් නිවාසෙක හිරවෙනවා. එලි බහින්න බෑනෙ ඉතින්. මේ මහල් නිවාසෙ ඉන්නකොට මෙයාට අමුතු කටහඩවල් ඇහෙන්න ගන්නවා. ඉතින් එතනින් පස්සෙ කාලිදාසන් මේ කටහඩවල අබිරහස හොයන විදිහ තමා කතාව පුරාම තියෙන්නෙ. ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තමා මේ කතාවෙ තියෙන්නෙ… ඇත්තටම කාලිදාසන් මේ අබිරහස හොයාගනීද? ඒකට Alone 2022 බලන්නම ඕන.

සැබෑ වීරයෝ හැමවෙලාවෙම තනිවමයි !!

Comments

March 10, 2023

Good