EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAmar Prem Ki Prem Kahan (2024) | ”ආදර කතාවක්”
මේ ෆිල්ම් එක ගැන කියනවනම් කොල්ලො දෙන්නෙක් අතරෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ.. හැබැයි ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන කතාවක් කියලානම් කියන්න පුලුවන්..
හැමදාම කෙල්ලො කොල්ලො ආදර කතාම බලලා අද වෙනසකටත් එක්ක බලන්නකො කොල්ලො දෙන්නෙක් අතරෙ ඇතිවෙන ආදර කතාවක්
මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ
ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments







