EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chelsea Zotta, Gustavo Peña, Justin Routt, Savannah Belcher
Cast
Go Full Cast PageArmor (2024) | “රත්‍රන්”
ආමර් කියන්නේ ජස්ටින් රූට් විසින් අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් , සිල්වෙස්ටර් ස්ටැලෝන් , ජොෂ් විගින්ස් , ඩෑෂ් මිහෝක් සහ ජේසන් පැට්‍රික් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.
කතාව ගනලාවට කියනවනම් සන්නද්ධ ට්‍රක් රථ ආරක්ෂක නිලධාරියෙකු වෙන ජේම්ස් බ්‍රෝඩි ඒවගේම එයාගේ පුතා කේසි ඩොලර් මිලියන ගණනක් බැංකු අතර ප්‍රවාහනය කරනකොට රූක්ගේ නායකත්වයෙන් යුත් සොරුන් කණ්ඩායමක් මේක අල්ල ගන්නහදනවා. ඇත්තම එයාලා මොනවාදහොයන්නේ? මේ තාත්තට පුතාට බේරෙන්න හැකිවෙයිද?
Share
Links
Comments












