CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4286 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Atomic Blonde (2017) Sinhala Subtitles

Atomic Blonde (2017) Sinhala Subtitles

Jul. 26, 2017United States115 Min.
Your rating: 0
9.8 5 votes
Atomic Blonde (2017) | රහසිගත ලැයිස්තුව සොයා බර්නලියට දියත් කල මෙහෙයුම (18+)

Atomic Blonde (2017) Sinhala Sub
Atomic Blonde (2017) Sinhala Subtitle
Atomic Blonde (2017) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම, පට්ට කිව්වෙ පට්ටම පට්ට දරුණු සටන් වලින් පිරී ගිය පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේක Action, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ David Leitch. මෙම බයිස්කෝප් එකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා, ඒ imdb දර්ශකයේ 7 අගයක්. එහෙනම් වැඩි කතාබතා නැතිව මේ බයිස්කොප් එකේ ස්ටෝරිය ගැන යාම්තමට වගේ දැනගෙන ඉමු නේද , යාම්තමට කිව්වෙ .. මම මේකේ සම්පුර්ණ ස්ටෝරියම කිව්වොත් ඔයාලට බලන්න දෙයක්වත් කුතුහලයක්වත් නැතිව යනවනේ

මෙකේ කථා නායිකාව වෙන්නෙ කාන්තාවක්. කාන්තාවක් කිව්වට ඒකි යක්කු ගෙනාපු නැවක්. හොදටෝම දරුණුයි. මම ඔයාලට කියපු සුන්දර දරුණු කාන්තාව විදියට ලෝරේන් බ්‍රෝටන් කියන එම්අයි6 රහස් නියෝජිතයගේ චරිතයට පන පොවන්නෙ Charlize Theron. ස්ටෝරිය පටන් ගන්නෙ මෙහෙමයි. එම්.අයි.6 බ්‍රිතාන්‍යයේරහස් ඔත්තු සේවයෙන් සීතල යුද්ධ සමයේදි බර්ලීනයට පිටත් කර හරිනවා ලොරේන්ව, විශේෂිත රහසිගත තොරතුරු ඇතුලත් ලැයිස්තුවක් සෙවීම සදහා ඇයට එහිදි කරදර රාශියකට මුහුණපාන සිද්ධ වෙනවා. ඇයට බර්ලිනයෙන් හොඳ පිලිගැනිමක් ලැබෙන්නෙත් නැහැ. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා, ඇයට මේ ලැයිස්තුව සොයාගැනිමට ඇයගේ සහාය සදහා බර්ලීනය තුල සිටින තවත් එම්.අයි.6 නියෝජිතයෙක් ගේ සහාය ලබා ගන්න ලෙස ඇයට ඉහලින් නියෝග ලැබෙනවා. ඔහුගේ නම ඩේවිඩ් පර්සවල්. ඇය ඒකට එතරම්ම කැමැත්තක් දක්වන්නෙ නැහැ, මොකද කිව්වොත් ඇයට ඔහු ගැන විස්වාශයක් නොමැතිකම නිසා, ඇය බර්ලීනයට කාරණා 2ක් නිසා ඔවුන් ගේ රහස් නියෝජිතයකු වන ජේම්ස් ගැස්ගොයින්ග් ගේ හදිසි මරණයත්, රහසිගත ලැයිස්තුව සොයා ගැනිමටත් .. ඒවගේම ඇයට තවත් රහසිගත මෙහෙයුමක් ලැබෙනවා ස්ටැචල් කියලා විශේෂිත නියෝජිතයකු සොයාගෙන ඔහුව ඝාතනය කරන්න. ඇයට මේ වැඩේ ලේසි වෙන්නෙ නම් නැහැ, මොකද කිව්වොත් කෙ.ජි.බි ඒ කිව්වෙ බර්ලිනය තුල දරුණු ඝාතක රහස් සංවිධානයක් ඔවුන් උමතුවෙන් වගේ ඇය පසු පස හබා එනවා.

මීට වඩා මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නම් නැහැ, ඔයාලම මේක නරඹලා හොයා ගන්නකෝ ඇයට ඒ විශේෂිත ලැයිස්තුව ගන්න පුලුවන් වේවිද ? ඇත්තටම ස්ටැචල් කියන්නෙ කවුරුන්ද ?? ඇයගේ සතුරන් කොයිතරම් ප්‍රබලද ?? ඩේවිඩ් පර්සවල් කියන්නෙ මොනවගේ භාණ්ඩයක්ද කියලා …. මේක බැලුවා කියලා පාඩු වෙන එකක් නම් නැහැ, මොකද කිව්වොත් මේක පටන් ගත්ත වේලාවේ ඉදන් අවසාන වෙනකම් කුතුහලයෙන් එක හුස්මටම බලන්න පුලුවන් බයිස්කොප් එකක්, මොකද කිව්වොත් මේක අවසන් වෙනකම්ම වෙනදේ හිතාගන්න බැහැ ..

මේ බයිස්කොප් එකේ අඩ නිරුවත් දර්ශන ඇතුලත් වන ලොක්කන් විතරක් මේක බැලුවොතින් හොදයි වගේ …… මෙවැනිම පට්ට පතුරු බයිස්කොප් එකකින් අයෙමත් හමුවෙමු

Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
Atomic Blonde (2017) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුශාන් පියුමාල් (Baiscopelk)
IMDb 6.7 /10 194,121 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Leitch
Director

Cast

Charlize Theron isLorraine Broughton
Lorraine Broughton
James McAvoy isDavid Percival
David Percival
John Goodman isEmmett Kurzfeld
Emmett Kurzfeld
Eddie Marsan isSpyglass
Spyglass
Toby Jones isEric Gray
Eric Gray
Til Schweiger isWatchmaker
Watchmaker
Sofia Boutella isDelphine Lasalle
Delphine Lasalle
Roland Møller isAleksander Bremovych
Aleksander Bremovych

Similar titles

Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You Can’t Run Forever (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Ochi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Worst Person in the World (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunting Grounds (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published