EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මරණයෙන් නැගිට ආ යාළුවා

මේ කතාව ගලාගෙන යන්නේ එක පාසලක් වටා…මේ පාසලේ ඉගන ගන්න ශිෂ්‍යාවක් ඉන්නවා මේ ශිෂ්‍යාව මේ පාසලේ ඉගන ගන්න සිසුන්ට හිරිහැර කරමින් කාලය ගත කරන කෙනෙක්…මේ ශිෂ්‍යාව මේ විදිහට පෙළඹෙන්නේ ( කනස්සල්ල , දුක , කුඩා කල අහිමි වූ දෙමාපිය සෙනෙහස ) නිසා…ඒත් මේ ශිෂ්‍යාව මියයනවා…

මේ හදිසි මියයෑම පාසල ආන්දෝලනයට පත් කරනවා ඒ මරණයත් එක්කම අමනුෂ්‍ය ක්‍රියාකාරකම් කිහිපයකට එදා ඉඳන් මේ සිසුවියන්ට මුහුණ දෙන්න වෙනවා…

මේ ශිෂ්‍යාව මැරුවෙ කවුද…මෙයාට මොකද මුනේ..කවුද මේ පාසලේ සැරිසරන අමනුෂ්‍යයා ???

මේ ත්‍රාසය , කුතුහලය , භීතිය එකතු වුන මේ සුපිරි හොරර් ෆිල්ම් එක IMDb :  5.4 අරගන්න සමත් වෙලා තියෙනවා…ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ : Thaweewat wantha ඒ වගේම මෙන්කතාව රචනය කරන්නේ : Thammanan chulaboriruk

මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්…

Comments