EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Auron Mein Kahan Dum Tha (2024) | “අන් අයට කොහෙ තිබෙන ධෛර්යයක්ද”

 

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ  අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron Mein Kahan Dum Tha. ෆිල්ම් එක ගැන කියනවනම් IMDB වල ටිකක් විතර අඩු රේටිං එකක් තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් මේ ෆිල්ම් එකනම් එහෙම හිතලා නොබලා ඉන්න එපා..ඇත්තටම ගොඩක් ලස්සන කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අජේ දේව්ගන් එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණායි එයාගෙ පෙම්වතිය වෙන වසූධායි දෙන්නා ගොඩක් සතුටින් ඉදපු කපල් එකක්..හිටිහැටියෙම සිද්ද උන දෙයක් නිසා ක්‍රිෂ්ණාට අවුරුදු 25 කට සිරගත වෙන්න සිද්ද වෙනවා.. මේකට හේතුවවත් වෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ ඔයාලටම උපරිම කුතුහලය තියාගෙන බලන්න ආරාධනා කරනවා

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments