EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Baadshah (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBaadshah (1999) | ”බාදශා”
ශාරුක් කාන් සහ ටිවින්කල් කන්නා රංගනයෙන් හැඩගැන්වෙන මෙම චිත්‍රපටය imdb රේට් 6.9 ක් දිනා ගත්තක්. බාද්ෂා ප්‍රදාන චරිතය වන මෙහි ඔහුගේ පියා මිය ගොස් ( පොලිස් පරීක්ෂක) අවසානයෙ බාද්ශා රහස් පරික්ෂක ඒජන්සියක් පවත්වාගෙන යන අයෙක් , නිතයනුකුල නම් නෙමේ මරිසියම තමා තියෙන්නේ ඉතින් පොඩි පොඩි වැඩි කෑලි ටිකක් දාල ගතමනාව හොයන කෙනෙක් කතාවේ එක පැත්තකින් ඇමතිවරියක් ඝාතනය කරන්න කරන උත්සහයක් එකෙන් ඇමතිවරිය බේරගන්න කරන මිෂන් එකේ නමත් “බාද්ෂා” බාද්ෂාට පැවරෙනවා කුඩා ළමයෙක් බේරගන්න යන්න ඉතින් මේ මිෂන් දෙක මේ දෙගොල්ලන්ට පැටලෙනවා. මේ ශාරුක්ට නැත්නම් බාද්ශාට වෙන කරදරේ තමා මේකේ තියෙන්නේ වැඩියෙන්
Share
Links
Comments






