EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Baby John (2024) | සිංහල උපසිරැසි සමඟ

 

හොඳයි එහෙනම් අද අපි මේ අරගෙන ආවේ ළඟදි ආපු Baby John සිනෙමා පටයට සිංහල උපසිරැසියක්. මේක ඇවිල්ලා Thalapathy Vijay ගෙ Theri ෆිල්ම් එකේ රීමේක් එකක්. හැබයි ගොඩක් තැන් අලුතින් ඇඩ් කරලා තියෙනවා සිඳුවීම් දාමයට. කොහොම හරි ලස්සනට යනවා කතාව.

කතාව ගැන අලුතින් කියන්න දෙයක් නෑ කියලා හිතනවා. වරුන්.. කීර්ති එහෙනම් ප්‍රියමනාප රංඟනයකින් දායක වෙනවා. පොඩි ළමයත් එහෙමයි. අන්තිමේ ස්පෙශල් කැමියො එකකුත් තියේ😁😁 බලන්නකො එහෙනම්.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

February 8, 2025

❤️👍

February 9, 2025

Meke 480 quality eka naha poddk blnn eke size eka 1.8gb kyl pennawa

February 9, 2025

480 p download karaddi 720p walata yana data gana watenne ai