EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Babygirl (2024) | “තරුණ ආදරය ” | 18+

 

 

ඉතින් අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටක් ලොකුවට කතාව කියන්න බැහැ මන් මෙහෙම කියන්නම් ලොකු ආයතනය ප්‍රධාන විධායක නිලධාරියෙක් ඇය ඇයගේ වයසට වඩා ගොඩක් බාල කෙනක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා එක ඇයගේ පවුලට කොහොමද බලපායිද?

මෙවර Golden Globes සම්මාන උළෙලේ හොඳම රංඟන ශිල්පිනියට Nicole Kidman මෙම චිත්රපටය වෙනුවෙන් නිර්දේශ වුනා. ඒ වගේම දක්ෂ රංඟන ශිල්පී Harris Dickinson සහ Antonio Banderas ද මෙම චිත්රපටයේ රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටය අද්යක්ෂණය කරල තියෙන්නෙ අතිශය ජනප්රිය වූ Bodies Bodies Bodies චිත්රපටය අද්යක්ෂණය කෙරූ Halina Reijn කියන අද්යක්ෂකවරිය විසින්. ඔව් මෙම චිත්රපටය සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ට වෙන්වුන නිර්මාණයක්.

Comments