EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bad Blood (2023) | සිංහල උපසිරැසි සමඟ

මම අරන් ආවේ කවුරුත් වැඩිය අහලා බලලා නැති වියට්නාම චිත්‍රපටයක් කොලිටි එක කියනවනම් ඇක්ශන් නම් ඇක්ශන් තමයි 7.7 IMDB අගයක් තියෙනවා ඉතින් සුපිරියක් තමයි වැඩිය හුරු පුරුදු නැති භාශාවක් නිසා අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ල්නවා…

මේ කාලෙ Martial Art චිත්‍රපට නිර්මාණය වෙනවා අඩු වීම මම මේක තෝරගන්න ලොකු හේතුවක් උනා ONG BAK , TYG , The Warrior, IP Man වගේ සුපිරි ටයිප් එකේ ෆිලුමක් තමයි මේකත් ආයෙ ෆයිට්ස් ටිකනම් කියලා වැඩක් නෑ Martial Art ෆිලුම් පිස්සන්ටනම් සුපිරියක් වෙයි…

ඒනම් කතාව පොඩ්ඩක් කිව්වොත්………..

ලාම් කියන්නෙ අවුරුදු ගානකට කලින් ලොකු මැරයෙක් හැබැයි ඒ මැරකම නිසාම එයාට එයාගෙ පවුලෙ දුවවයි අම්මවයි නැති වෙනවා ඊටපස්සෙ එයා පිටිසර ප්‍රදේශයක ජීවත් වෙනවා ලමයෙක් ඉන්න ගෑනු කෙනෙක්ව බැඳගෙන ඉතින් මෙහෙම ඉද්දි මෙයාගෙ මේ දුව මුරණ්ඩු වෙනවා රස්සාවකට යන්න ඉතින් එයාගෙ අම්මනම් මේකට කැමති නෑ හැබැයි කෙල්ලගෙ ආසාවයි සුළු තාත්තගෙ ආදරේ නිසයි තාත්තා ( ලාම් ) මේකට කැමති වෙනවා හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියපු කෙල්ල ආපහු එන්නෙ නෑ ඉතින් එයාගෙ අම්මයි තාත්තායි මොනව කරයිද ලාම්ගෙ පරණ ගති එලියට ගන්න වෙයිද ලමයව හොයාගනීද ලමයට මොකද උනේ කියලා ඔයාලම බලන්නකෝ ඒනම්….

Comments