EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bad Newz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aman Sharma, Anand Tiwari, Paramjeet Dhillon
Year:2024
Subtitle By: Bad Newz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (Zoomlk)
Country: India
Cast
Go Full Cast PageBad Newz (2024) | සිංහල උපසිරැසි සමඟ
ඔන්න ඉතින් අලුත්ම හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි අදත් මේ ආවේ, 2019 අක්ශය කුමාර් රගපාපු Good Newwz චිත්‍රපටිය ඔයාලට මතක ඇති කියල හිතනවා,ඉතින් ඒ චිත්‍රපටිය ගෙනාපු අයගෙම අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Bad Newz,ඉතින් Vicky Kaushal, Triptii Dimri සහ Ammy Virk රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය මුලින්ම නම් කරල තිබ්බේ Mere Mehboob Mere Sanam කියල,පස්සේ තමයි Bad Newz විදියට ආයේ වෙනස් කරේ,
කතාව ගැන කිව්වොත්,
අකිල් සහ සලෝනී කියන්නේ කෙටි හම්බවෙලා කෙටි කාලයකින් විවාහ උන යුවලක්,ඉතින් අකිල් එයා,එයාගේ අම්මට ගොඩක් ආදරේ කරන කෙනෙක්, සලෝනී කියන්නේ චෙෆ් කෙනෙක්,ඉතින් එයා චෙෆ් කෙනෙක්ට ලැබෙන ඉහලම සම්මානය ලබාගන්න හීන මවන කෙනෙක්,කොහොම හරි,,අකිල්ගේ වැඩි ආදරේ නිසාම, මේ දෙන්නට වෙන් වෙන්න වෙනවා,ඒ ඇයි කියල ෆිල්ම් එකක බලලලම දැනගන්නකෝ,ඊට පස්සේ තමයි සලෝනිට ගුර්බීර්ව හම්බවෙන්නේ,ඉතින්,මේ ඔක්කොම කොහෙන් නතර වෙයිද කියල බලන්න අරගෙන බලන්නකෝ Bad Newz…











