EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBad Sister (2015) | කන්‍යා වෙස්ගත් සුරූපිණිය [සිංහල උපසිරැසි] (18+)
මේ ඇවිල්ලා imdb එකට අනුව 2015 දි නිකුත් උන Bad Sister ෆිල්ම් එක. 2015 කිව්වට සමහර තැන්වල 2016 කියලත් සඳහන් වෙනව. IMDB අගය අතින් 4.7ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අවුරුදු 17+ ටීවී මුවි එකක්. (හැබැයි 18+ බැලුවොත් තමා හොඳ) Thriller/Mystery ගණයට තමා චිත්‍රපටය අයත් වෙන්නෙ. IMDB අගයත් අඩු එකේ ඔයාලට මේක බලන්න එක හොඳ හේතුවක් මං කියන්නම්. මේකෙ රංඟනයෙන් දායක වෙනවා බොහොම සුරූපී රංඟන ශිල්පිනියෝ තුන්දෙනෙක්. ඒ අය තමයි Sloane Avery, Alyshia Ochse, Ryan Whitney කියන ශිල්පිනියන්. හැබැයි අහල පුරුදු නම් නැතුව ඇති.
කතාව පැත්තට ගියොත්: ජේසන් කියලා තරුණයෙක් ඉන්නවා. එයාට සෝයි කියලා නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාලා ඉස්කෝලේ යන්නේ කතෝලික පාසලකට. ජේසන් තාත්ත එක්ක රණ්ඩුවකට මැදිවෙලයි ඉන්නෙ. ඔන්න එක දවසක් මේ කතෝලික පාසලට සොෆියා කියලා ලස්සන ටීචර් කෙනෙක් එනවා.
එයා ජේසන්ට වහ වැටිලා ඉන්නෙ. ඉතින් මෙයා ජේසන්ගෙ ආදරය බලාපොරොත්තුවෙන් මොනතරම් භයානක කුරිරු දේවල්ද කරන්නෙ කියලා චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්.



