EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bajrangi Bhaijaan (2015) |හනුමාන් දෙවියන්ගේ කරුණාවෙන්…

ශාහිදා කියන්නේ ගොළු දැරිවියක් වයස අවුරුදු හයක් පමණ වන. එයා පකිස්තානයේ කෙනෙක්. ඉතින් ඉන්දියාවේ දිල්ලි වල තියෙන පල්ලියකට එයාව එක්කරගෙන ගියොත් එයාව සනීප කරන්න පුළුවන් වෙයි කියන එක තමා එයාලගේ විශ්වාසය, ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ශාහිදාගේ අම්මා ශාහිදාවත් අරගෙන ඉන්දියාවේ ඒ කියන පල්ලියට යනවා. නමුත් ඔවුන් පාකිස්ථානයට පැමිණෙන අතරතුර ශාහිදාගේ අම්මට ශාහිදාව මගහැරෙනවා. ශාහිදා ඉන්දියාවේ තබා එයාගේ අම්මට පාකිස්තානයට යන්න සිද්ද වෙනවා. නැවත ඉන්දියාවට ගිහින් හොයන්න අවසරයක් නෑ. ඉතින් අවසානයෙන් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට ඉතිරි වී තිබුනේ ශාහිදාව ඉන්දියාවේ හිත හොඳ කෙනෙකුට හමුවේවා කියන ප්‍රාර්ථනාවයි…!!!

Comments