EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Barroz (2024) | “නිධානයේ උරුමක්කාරයා”

 

ලොකු පොඩි හැමෝටම බලන්න පුලුවන් ෆැන්ටසි පැත්තට බර මලයාලම් ෆිල්ම් එකක් තමයි Barroz  කියන්නෙ. අවුරුදු 400 ක් තිස්සෙ නිධානයක් රකින අවතාරයක් ඒ නිධානෙ යතුරු නිධානෙ අයිති අවුරුදු 13ක උරුමක්කාරයට භාරදෙන්නයි හදන්නෙ.. ඒ අවතාරෙට වුන අසාදාරණය මොකක්ද? එයාට නිධානෙ භාරදෙන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා.. වැඩි විස්තරයක් මම කියන්න යන්නෙ නෑ.. ඔලුව නිදහසේ තියාගෙන ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමා මේ.

Starring
Mohanlal
Maya Rao West

Release date: December 25, 2024 (India)
Director: Mohanlal
Music composed by: Mark Kilian, Lydian Nadhaswaram
Screenplay: Jijo Punnoose
Producer: Antony Perumbavoor
Distributed by: Phars Film

Comments