EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Beetlejuice Beetlejuice (2024) | ”හොල්මන් කරන ලිඩියාගේ ජීවිතය”

 

Directed by Tim Burton
Screenplay by Alfred Gough/Miles Millar
Story by Alfred Gough,Miles Millar,Seth Grahame-Smith
Based on Characters by Michael McDowell Larry Wilson
Produced by Marc Toberoff, Dede Gardner Jeremy Kleiner,Tommy Harper,Tim Burton

Starring
Michael Keaton
Winona Ryder
Catherine O’Hara
Justin Theroux
Monica Bellucci
Jenna Ortega
Willem Dafoe
Burn Gorman

ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට තමයි අයිති වෙන්නේ , ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ , එහෙනම් ඔයාලාම අරගෙන බලන්න

Comments

September 11, 2025

❤️