EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bhool Bhulaiyaa 3 (2024) | “වංකගිරිය 3”

 

ඔන්න මේ අවුරුද්දේ ගොඩක් දෙනෙක් එනකම් ආසාවෙන් බලන් හිටපු කාර්තික්ගේ Bhool Bhulaiyaa 3 ෆිලුමේ ලීක් පිටපතක් අද අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා…

ඉතින් මේ වසරේ නොවැම්බර් 1 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ Horror & Comedy කියන ගොඩක් අය ආස කැටගරියකට.. Bhool Bhulaiyaa ෆිල්ම් සෙට් එකේ 3 වෙනි ෆිල්ම් එක විදියට තමයි මේක නිකුත් වෙන්නෙ.. හැබැයි මේ ෆිල්ම් එකක්වත් එකට එකක් සම්බන්ද නෑ.. ඒ හින්ද කලින් දෙක නොබලපු කෙනෙක්ටත් මේක ආතල් එකේ බලන්න පුළුවන්.. මරුම වැඩේ තමයි මේක නිකුත් උනේ බොලිවුඩ් ප්‍රමුඛ පෙලේ නළු නිලියෝ ගොඩ දෙනෙක් රංගනයෙන් දායක වුන Sigham ෆිල්ම් එකත් එකක් කරට කර දීවාලි දවසේ.. හැබැයි කියන්න දෙයක් නෑ කාර්තික් කොලුවා තනියම එක පැත්තක ඉදන් වැඩේ ගොඩ දාල අභියෝගේ ජයගත්තෙ සින්ගම් එකට යන එන මං නැති කරල.. ඒ ඉන්දියානු රුපියල් කෝටි 421 ක අදායමකුත් ලබා ගනිමින්..

අධ්‍යක්ෂණය – Anees Bazmee

රචනය – Aakash Kaushik

රංගනය

Kartik Aaryan

Vidya Balan

Madhuri Dixit

Triptii Dimri

විස්තරේ නම් ඇත්තටම කියන්න දෙයක් නෑ.. මොකද මේක නොබලන දෑස් කුමටද කියලා තමයි කියන්න වෙන්නෙ… Horror & Comedy ෆිල්ම් බලන අය මිස් කරගන්න එපා.. අනිවාර්යෙන් බලන්න.. ආතල් ෆිල්ම් එකක් 

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

December 31, 2024

supiri film ekak
thanks sahoo sub karata

December 31, 2024

supiri film ekak maru
thanks sahoo sub karata

January 8, 2025

❤️👍