EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Black & White: The Dawn of Justice (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Tsai Yueh-Hsun
Cast
Go Full Cast PageBlack & White: The Dawn of Justice (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dawn of Justice (2014) කියන සුපිරි ඇක්ෂන් චයිනිස් මුවියක් මේක ඇත්තටම සුපිරි ගණයේ එක්ක කිවට මම වැරදි නැ. මේක imdb-6.4/10 වගේ අගයක් අරන් තියනවා. මෙකේ ටොරේන්ට් පයිල් එකේ වෙනත් භාෂවක සබ් තියනවා එක අවුලක් වෙන එක්ක නැ මොකද සිංහල සබ වෙන පාටකින් තියන නිසා. මෙකේ වෙන්නේ චිනයේ එක්තරා නගරයක් කෙන්ද්‍ර කරගෙන අපරාධ කල්ලියක් එම නගරය විනාස කරන්න හදනවා වෙවරසයක් නිදහස් කරලා. මොවුන් මේක පටන් ගන්නේ අපරාධ වලට සම්බන්ධ කිහිප දෙනෙක් අල්ල ගෙ එයාලගේ ඇඟේ බොම්බ සවි කරලා එයාලට කාලයක් දෙනවා තැනකට යන්න හරියට වෙලාවට ගියේ නැත්තම් මේ බොම්බය පිපිරෙනවා කියලා. මේ නිසාම මේ අය කොහොම හරි කට්ට කලා තැනට යනවා වෙලාවට එත් වැඩක් වෙන්නේ නැ මොකද අපරාධ කල්ලිය ඔව්න්ට කියලා තියෙන්නේ බොරු මේ බොම්බ පුපුරන්නේ හරි තැනට ගියාම. මේ වගේ මෙයාල මේ නගරයෙන් යන්න පුලුවන් සියලුම විදි විනාසකරනවා මේ නගරය හුදකලා වෙන්න අරලා මොවුන් හදන්නේ මාරාන්තික වෛරදයක් නිදහස් කරලා හැමොවම මරලා දාන්න. මෙකට විරුද්ධව මේ නගරය බේරගන්න ගොඩක් අය කැප වෙනවා එත් විශාල කැපවිමක් කරන්නේ තරුණ පොලිස් නිලධාරින් දෙන්නෙක් මෙයාල දෙන්න ගොඩක් දක්ශයි වගේම විහිළුයි. මෙයාල කොහොම හරි නගරය වෛරසයෙන් බේර ගන්න කන කට්ට තමයි මෙ මුවිය පුරාම කියෙන්නේ. මෙකේ ගොඩක් හොඳ සටන් ජවනිකා තියනවා


