EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Blackberry (2023) | ප්‍රථම ස්මාට් දුරකථනයේ කතාව

ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න පුළුවන් කියල මම සහතික වෙනවා. මේ වෙනකොට IMDb හී 7.4 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ Matt Johnson විසින් වන අතර ඔහු මෙමෙ චිත්‍රපටයේම Doug ගේ චරිතයට පණ පොවනවා.

ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනයේ නැගීම සහ ව්‍යසනකාරී අභාවය පිළිබඳ කතාව, මේ චිත්‍රපටයෙන් ඉතාමත් ලස්සනට විදහා දක්වනවා.

Comments