EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Dora Takacs, Eli Roth, James O'Donnell, Josy Capkun, Lisa C. Satriano, Noon Orsatti
Cast
Go Full Cast PageBorderlands (2024) | “ලිලිත්”
[Cate Blanchett-ලිලිත් ලෙසද,Kevin Hart-රෝලන්ඩ් ලෙසද,Edgar Ramírez-ඇට්ලස් ලෙසද,Jamie Lee Curtis-ටැනිස් ලෙසද,Florian Munteanu-ක්‍රිග් ලෙසද,Jack Black-ක්ලැප්ට්‍රැප් ලෙසද, Ariana Greenblatt-ටීනා ලෙසද රංගනයෙන් දායක වෙනවා]
IMDb අගය- 4.5/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා
මේ කතාව කරන්න පාදක වෙලා තියෙන්නේ වීඩියෝ ගේමක් ඔයාලා ගහලා තියෙනවාද දන්නේ නෑ
අපි කතාව පැත්තට යමු
ලිලිත් කියන්නේ කොන්ත්‍රාත්තුවට මිනිස්සූ උස්සන කෙනෙක් ඉතින් මෙයා බාර් එකේ ඉද්දි මෙයාට තව කෙනෙක් කොන්ත්‍රාත්තුවක් දෙනවා එයාගේ නම තමයි ඇට්ලස් ඉතින් ඇට්ලස් කියනවා එයාගේ දුව පැහරගෙන එයා අනිත් අනිත් ග්‍රහලෝකයේ කියලා ඉතින් ලිලිත් ඒක අකමැත්තෙන් උනත් බාර ගන්නවා ඉතින් බාරගෙන ඒ ලොකේට යනවා ඉතුරු ටික ඔයාලට භාරයි!












