EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bujji Ila Raa (2022) | “කුරිරු මානසික රෝගී ඝාතකයෙක්”

 

මේක ගැන කියනවනම් ළමයින්ව හොරකම් කරගෙන ගිහිල්ලා ඝාතනය කරලා හදවත් එකතු කරන කුරිරු මානසික රෝගී ඝාතකයෙක් ගැන තමයි තියෙන්නෙ..

ඉතින් මේ සීරියල් කිලර් කවුද කියලා හරියටම දැනගන්නනම් ඔයාලාට ෆිල්ම් එක බලන්නම වෙනවා..ඒ වගේම ගොඩක් ලොකු twist එකකුත් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්

ලොකු කුතුහලයක් එක්ක බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments