EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Candlewood (2025) | ජනප්‍රවාද

Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Myke Furhman. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 26. Joel Bryant, Joel Bryant, Isabel Lysiak, Coulter Ibanez, Jeffrey Alan Solomon යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න.

Comments

May 2, 2025

❤️👍

May 2, 2025

There is a lesson to be learned in this.