EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chaahat (1996) | ”රුප්ගේ සහ පුජාගේ ආදරයට කුමක් වේවිද?”

මෙම නිර්මානයත් ශාරුක් කාන් මුල් කාලීනව සම්බන්ද වූ ලස්සන නිරමාණයක් ,මෙහි පුජා බාත් ශාරුක් කාන් සමග රංගනයේ යෙදෙනවා අමතර චරිත සදහා Naseeruddin Shah,Anupam Kher එක වෙනවා කතාව මෙහමයි කෙටියෙන් කියන්නම් රුප් නමින් අයෙක් නගරයට පියා එක්ක එනවා ඔහුගේ අකමැත්තෙන් ඒ කැදවා එන්නේ ප්‍රතිකාර වලට රුප් ගායකයෙක් ඔහු හා පෙමින් බැදෙනවා රුමත් නමුත් සල්ලිකාර කෙල්ලක් ඇය නමින් රේෂ්මා නමුත් රුප් ගේ කැමැත්තක් නැහැ රේෂ්මට,රුප් ආදරය කරන්නේ පුජාට නමුත් රේෂ්මා සහ ඔහුගේ අයියා පුජා සහ රුප්ගේ අදරයට ඉඩ දෙන්නේ නැහැ රුප්ගේ සහ පුජාගේ ආදරයට කුමක් වේවිද?

Comments

June 20, 2025

ගොඩාක් ලස්සනයි ෆිල්ම් එක.අපේ ගෙදර හැමොම වගෙ බැලුවා ආසාවෙන්.සුනිල් ශෙට්ටිගේ ඇක්ශන් ෆිල්ම් වගෙම ගොවින්දාගේ කොමඩි ෆිල්ම් ටිකකුත් දාන්නකෝ 90 දශකයේ