EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ
Director:Alexander Witt, Kenneth Branagh, Samar Pollitt, William Dodds
Cast
Go Full Cast PageMidnight is just the beginning.
Cinderella (2015) Sinhala Sub
Cinderella (2015) Sinhala Subtitle
Cinderella (2015) Sinhala Subtitles
Cinderella (2015)
සින්ඩරෙල්ලා කිව්වම නොදන්නෙ කවුද. අපි හැමෝම පුංචිකාලෙ අහන කතාවක්නෙ සින්ඩරෙල්ලා කියන්නෙ. දෙමාපියන් අහිමි පුංචි කෙල්ලෙක් තමන්ගෙ කුඩම්මගෙ තාඩන පීඩන වලට ලක්වෙන එක, එක පාරම රාජමාලිගයේ බාල් නැටුමකට ආරාධනා ලැබීම, කුමාරයාව මුණගැසීම මේ චිත්‍රපටයේ නියමෙටම කරලා තියෙනවා. ඇත්තටම මාත් කලින් හිතුවෙ “ඊයා.. චාටර් ෆිලුමක්” කියලා. ඒත් බැලුවම ඇත්තටම මං සතුටුවුනා. මං බලාපොරොත්තු වුනාට වඩා හොඳින් චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙනවා.
Imdb මීටරේ 7.4 ක් කැරකුන මේ චිත්‍රපටය disney සමාගමේ නිර්මාණයක්. චිත්‍රපටයේ නළු නිළියන් ගැන කියනවනම්, Lily James- සින්ඩරෙල්ලා, Richard Madden- කුමාරයා, Cate Blanchett- කුඩම්මා විදිහට ප්‍රධාන චරිතවලට පණ දෙනවා. සින්ඩරෙල්ලාගෙ චරිතය රඟපාන Lily James, Wrath of the Titans, Downton Abbey වගේ චිත්‍රපට, කතාංගවල දකින්න ලැබුණා.
එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා ඉල්ලන ගමන්, අදහසක් දාගෙනම යන්න. මම ගියෝ. ජය වේවා.











