CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
997 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2024South Korea113 Min.
Your rating: 0
9.3 4 votes
Citizen of a Kind (2024) | සිංහල උපසිරැසි සමඟ

කොරියාව ඇතුළු ආසියාතික රටවල්වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි ව්‍යාජ දුරකතන ඇමතුම් වලින් බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ව රවට්ටන එක. මේක ණය ලබාදෙන බවට, ත්‍යාග දිනාගෙන ඇති බව පවසමින්, යම් වටිනා භාණ්ඩ තැපෑලෙන් ලැබී ඇති බව පවසමින් වගේ ව්‍යාජ ඇමතුම් දීලා, මුදල් වංචා කරනවා. මේවාට නිතර අහුවෙන අයත් ඉන්නවා. කොරියාවෙත් ඒක සුලබයි. මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ, ඒ වගේ ඇත්ත සිදුවීමක් පදනම් කරගෙන.

කිම් ඩක්-හී ඒ වගේ දුරකතන ඇමතුම් වංචාවකට අහුවුන කෙනෙක්. හැබැයි, එයා ඒක වංචාවක් කියලා දැනගත්ත වෙලාවේ ඉඳලාම උත්සාහ කලේ, ඒක අල්ලගන්න. මේ වතාවේ, එයාව වංචාවට ලක් කරපු කෙනාත්, ඔත්තුකාරයෙක් විදියට ඩක්-හී එක්ක එකතු වෙනවා. දැන් තමයි වැඩේ. කොහොමද ඩක්-හී මේ අයව අල්ලගන්නේ? මේ දුරකතන ඇමතුම් වංචාව කොච්චර ලොකු එකක්ද? කොරියාවේ විතරක්ද මේක වෙන්නේ?

සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුනත්, ඇත්ත නම් පාවිච්චි කරලා තිබ්බේ නෑ. හැබැයි, දින වකවානු සහ සිදුවීම් සියල්ල සත්‍ය ඒවා. Park Young-ju තමයි මේ සිදුවීම් තිර රචනයක් විදියට ලියලා, අධ්‍යක්ෂණය කලේ. රගපෑමෙන් දායක වුනා, Ra Mi-ran (කිම් ඩක්-හී), Gong Myung (ක්වෝන් ජේ-මින්), Yeom Hye-ran (බොන්ග්-ලිම්), Jang Yoon-ju (සූක්-ජා) ඇතුළු පිරිසක්.

Web ratings ගැනත් මතක් කරන්නම්. මේ ලිපිය ලියන‍ මොහොතේදී මේ චිත්‍රපටිය ලබාගෙන තිබුනා, IMDb 6.7, MyDramaList 7.9, Rotten Tomatoes 100%, Google Users 77% ක ප්‍රමාණයක්.

එහෙනම්, සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමෝටම, ජයවේවා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් අලහකෝන් (Zoomlk)
IMDb 6.6 /10 737 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ra Mi-ran isDuk-hee
Duk-hee
Yeom Hye-ran isBong-rim
Bong-rim
Park Byung-eun isDetective Park
Detective Park
Lee Moo-saeng isMyung-hwan
Myung-hwan
Lee Ju-seung isKyung-cheol
Kyung-cheol
Sung Hyuk isDae-woo
Dae-woo
Seo Ji-hoo isDetective Shin
Detective Shin

Similar titles

Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purushothamudu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Power Paandi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: The Squeakquel (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published