EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Confession (2024) | සිංහල උපසිරැසි සමඟ
අද මම ගෙනාවේ CRIME / THRILLER චිත්‍රපටයක් මේක ජපන් චිත්‍රපටයක් මං ඉතින් එක භාෂාවකට කොටු වෙලා උපසිරැසි කරන කෙනෙක් නෙවෙයි හිතට දැනෙන ඕනෙම චිත්‍රපටයක උපසිරැසි කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා මම ඕනෙම වෙලාවක…
මේක මේ වෙද්දි 5.4 ක Imdb අගයක් වගේම ජපන් බොක්ස් ඔෆීස් වාර්තා තියපු චිත්‍රපටයක් වැඩි වෙලා නෑ පැයයි විනාඩි විස්සක් වගේ තීන්නෙ එක හුස්මට බලලා දාන්න පුලුවන් මේක සුපිරි චිත්‍රපටයක් …..!
කතාව ගැනනම් මුකුත් කියන්න යන්නෙ නෑ චරිත තුනක් වටා තමයි චිත්‍රපටය ඇදිලා යන්නෙ හොඳ ත්‍රාසජනක චිත්‍රපටයක් එහෙනන් වෙනසකටත් එක්ක ජපන් චිත්‍රපටයක් රස විඳලම බලන්න ගිහින් එන්නම්…!
Share
Links
Comments



