EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Corona Papers (2023) | “පිස්තෝලයෙන් ඇරඹි අභිරහස”

ගොඩක් අය රිලීස් වෙනකන් බලාගෙන හිටපු මේ වෙනකොට IMDb දර්ශකේ 7 කට කරකවපු Crime , Thriler Genre එකට වැටෙන සුපිරි මලයාලම් ෆිල්ම් එකක් තමා මේ Corona Papers. අපේ ගොඩක් අය ආස කරන Shane Nigam තමා මේකෙ ප්‍රධාන චරිතෙ. කාස්ට් එක ගැන කියනවානම් Shane Nigam , Shine Tom Chacko , Jean Paul Lal,Gayathrie තමා ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ.ඒ වගේම මේක 1949 නිකුත් වුණ Stray Dog කියන ජපන් චිත්‍රපටය සහ 2017 වසරේ නිකුත් වුණ 8 Thottakkal දමිළ චිත්‍රපටය පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ..

කතාව පැත්තට හැරුණොත් ෆිල්ම් එකේ නමින්ම තේරෙනවානෙ කොරෝනා කාලේ සිදුවීමක් ගැන කියලා. කොරෝනා කාලේ සිදුවෙච්ච හොරකමක් පොලිසියට අලුතෙන් එකතු වුන රාහුල්ට (Shane Nigam) ට හොයාගන්න වෙනවා.. ඒ අතරේ පොලිසියට එකතු වුන පලවෙනි සතියෙම එයාට කරදරේකටත් මුහුණ දෙන්න වෙනවා.. ඒකත් ඔයාලට කතාව බලද්දි දැනගන්න පුලුවන්.කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.

Comments

May 23, 2023

patta