EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

CTRL (2024) | ”Ai එකක් නිසා උන විපතක්”

 

ඉතින් මේක ගැන කියනවනම් Ai technology එක මුවාවෙන් කරගෙන යන මිනීමැරුම් දාමයක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම මේ නිසා නෙලා කියන ගෑණු ලමයට ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments