CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2355 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 02, 2024Germany103 Min.
Your rating: 0
8 6 votes
Cuckoo (2024) | ග්‍රෙචන්

මම අරගෙන එන්නේ අගෝස්තු 09 වෙනිදා තිරගත වීම ඇරඹුනු සැප්තැම්බර් 17 වෙනිදා පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණු Cuckoo කියන Horror / Mystery / Thriller යන කාන්ඩ වලට අයත් චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කරන්නේ නවක ජර්මානු අධ්‍යක්ෂකවරයෙක් වෙන Tilman Singer විසින්. චිත්‍රපටය බෙදාහැරීම් කටයුතු වගේම නිෂ්පාදන කටයුතුත් කරේ Horror චිත්‍රපට වලටම සෑහෙන ප්‍රසිද්ධියක් උසුලන Neon ආයතනය විසින්. මීට රංගනයෙන් දායක වෙනවා යුෆොරියා කතා මාලාවේ ජූල්ස්ගේ චරිතය හරහා ජනප්‍රියත්වෙට පත් Hunter Schafer සහ The Guest, Abigail, Godzilla x Kong: The New Empire වැනි ඉතා ජනප්‍රිය වුණ චිත්‍රපට වල රඟපෑ Dan Stevens. මීට අමතරව Jan Bluthardt , Marton Csokas , Jessica Henwick වැනි අයත් දායක වුනා.

කතාව ගැන නම් කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ. මොකද මේක තනිකරම අමුතු වෙනස්ම කතා තේමාවක් තියෙන චිත්‍රපටයක්. ග්‍රෙචන් එයාගෙ අම්මා නැතිවුණාට පස්සෙ එයාගෙ තාත්තගේ දෙවෙනි පවුලත් එක්ක ජර්මනියට එනවා. කොනිෂ් කියලා මහත්තයෙක්ට අලුත් නිවාඩු නිකේතනයක් හදන්න ප්ලෑන් එකක් ගහන්න. එන්නේ හරිම පිටිසර ගම්බද පැත්තකට. ආවත් හරි මෙයාට මෙහෙ අමුතු දේවල්මයි පේන්න ගන්නේ. හරිම අමුතු ස්වභාවයක්. දවසක් රෑ මේ ග්‍රෙචන්ගෙ පස්සෙන් අමුතු හොල්මනක් වගේ ගෑනු කෙනෙක් පන්නන්න ගන්නවා. බේරෙන්නේ අනූ නවයෙන්. ඒත් පොලීසියවත් එයාගෙ තාත්තාවත් මේක විශ්වාස කරන්නෑ, එකම එක පොලිස් පරීක්ෂකයෙක් ඇරෙන්න.

ඉතිං මොකක්ද මේ තැනේ තියෙන අමුත්ත ?

ඇත්තටම මේක යට තියෙන සැලසුම් මොනවද ?

අර අත්භූත ගෑනු කෙනා කව්ද ?

ඇයි අර පොලිස් පරීක්ෂකයා විතරයක් මෙයාව විශ්වාස කරේ ?

මොකක් වෙන්න ඇතිද හේතුව ?

මේ ප්‍රශ්න ඔක්කොටම පිලිතුරු මේ ෆිල්ම් එකේ අන්තර්ගතයි. එහෙනම් Download කරන් බලන්න. මේක ගොඩක් විද්‍යාත්මක පැත්තට බර Horror චිත්‍රපටයක්. ඒ නිසා මේකෙ ගොඩක් බර විද්‍යාත්මක වචනත් අන්තර්ගතයි, ඒත් බය නැතුව සබ් එක අරන් බලන්න ඒව සරල කරලා නිවැරදිව සබ් එකේ දාල ඇති.

Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යෂ් කනංගම (Cinerulk)
IMDb 5.9 /10 12,369 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator Salvation (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guns Up (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Override (2021) Sinhala Subtitles | Watch Online

(1) comment

  • Nuwan November 8, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published