EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dabangg (2010) | චුල් බුල් පාන්ඩේ…

” Dabang ” ඉන්දියාවේ සුපිරි වීරයෙක් වන “සල්මන් ඛාන් ” මෙහි රඟපෑමෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ ” අභිනව් කශ්‍යප්”  තව ” සොනක්ෂි සිනහා, අර්බාස් ඛාන්, සෝනු සූඩ්” යන නළු නිලියන්ගේද දායකත්වය ලබාදෙනවා. 2010 සැප්තැම්බර් 10 දින තමා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.
ඉතින් කතාව පොඩ්ඩක් කියනවානම්, චුල්බුල් පාන්ඩේ කියන පොලිස් නිලධාරියා, දේශපාලනයේ නමින් කරගෙන යන මැර වැඩ වලට විරුද්ධව සටන් වදිනවා. ඔහුත් එකෙන් පොඩි ලාබයක් ලබනවා. එත් ඔහුගේ සුළු පියා, සහ සුළු සහෝදරයාද පොඩ්ඩක් මොහු සමග හිත අමනාපයි. ඔහුගේ පැත්තට  ඉන්නේ අම්මා විතරයි. මේ ඔක්කොම අස්සේ ඔහුගේ මවත් මිය යනවා. මව මිය යන්නේ කොහොමද? මොහුගේ ආදරය කොහොම වේවිද? අවසානය මොකක් වෙයිද? කියලා බලන ගමන් ලස්සන සින්දු ටිකකුත් අහන්න පුළුවන්. එහෙනම් බලලම ඉන්න.

Comments