EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRonggeng Kematian (2024) | “මරණයේ ඝොෂාව”
Ronggeng Kematian යනු ඉන්දුනීසියානු ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය වර්ඩි සොලෙයිමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Arumi E විසින් රචිත Ronggeng: Sulastri’s Revenge. නවකතාව ඇසුරෙන් සාදා ඇත.
මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කළා විතරයි Larasati (Claresta Taufan) නිවසට යන අතරමගදී ඇයට හමුවූ රතු ලේන්සුවක් සහ වසර 7කට පෙර ගමෙන් අතුරුදන් වූ ronggeng නර්තන ශිල්පිනියක් වන Sulastri (Cindy Nirmala) ගේ ගුවන් විදුලිය හමුවිය. Larasati ට Sulasti මෙන් ronggeng නර්තන ශිල්පිනියක් වීමට සිහිනයක් තියනවා . නමුත් ඇයට නර්තන හැකියාවක් නැ, ඇය රතු ලේන්සුව සහ ගුවන්විදුලිය සොයා ගැනීමෙන් පසුව, ronggeng නැටුම් වලට දක්ෂ වීමට පටන් ගත් අතර ඇය සැබෑ ronggeng නර්තන ශිල්පිනියක් ලෙස තෝරා ගන්නා ලදී. ඔහු රොන්ගං නටන්නට දක්‍ෂ වූ පසු ගමේ සැඟවී තිබූ රහස් එකින් එක හෙළිවෙන්න පටන් ගත්තා,…….. මේට වඩා නම් කථාව කිව්වොත් රසවින්දනයන් නැති වෙනවා එහෙනම් ඔයාලම බලන්න මේ Film


