EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jamie Weston, Nuri Moseinco
Cast
Go Full Cast PageDarker Shades Of Elise (2017) | සතුට,රැකවරණය,ආදරය | සිංහල උපසිරැසි සමඟ (18+)
මේක සුපිරි ෆිලුමක් හැබැයි වැඩිහිටියන්ට පමණක් සීමා වුන එකක්.. කතාව ගැන මෙහෙම කියන්නම්කෝ….. හොද ආදරබර බිරිදක් ඉන්නවා , එයාගේ මහත්තයා රස්සාවත් එක්ක කාර්‍යබහුල වෙන නිසා බිරිද ගැන බලන්න බැරුව යනවා..බිරිද කෑවද,සතුටෙන්ද,දුකෙන්ද මේ මොන දෙයක් ගැනවත් හොයන්නවත් එයාට කල්පනා වුනේ නෑ..ඒ නිසා බිරිද සැමියගෙන් ලබාගන්න බැරිවුන සතුට,රැකවරණය,ආදරය ලබාගන්න වෙන පිරිමියෙක් සමග සම්බන්දයක් පවත්වන් යනවා …මුලින්ම නම් ඒ සම්බන්දෙ නිසා එයා ගොඩාක් සතුටෙන් හිටියේ එත් පහු වෙද්දී එයාට දැනෙනවා එයා කරන්නෙ ලොකු වැරැද්දක් කියල එයා ආපහු හැරෙන්න පටන් ගන්නවා ඒත් ඒකට දැන් කල් වැඩියි…..🥺🥺😭😭😭😭😭😭💔💔💔
කතාව ගැන නම් කියන්නෙ එච්චරයි. මොකද එතකොට ෆිල්ම් එකේ රසේ නැතුව යන නිසා😁😁….
විනාඩි 103ක් පුරාවට දිගහැරෙන මේ ෆිලුම ඩිරෙක්ට් කරල තියෙන්නෙ The Breadwinner (2017) , Journey’s End (I) (2017) ,Whisper (II) (2022) , Fox Trap (2019) වැනි චිත්‍රපටි ඩිරෙක්ට් කරපු ජෙමී වෙස්ටන් විසිනි.මෙමෙ චිත්‍රපටියේ ප්‍රදාන චරිතය වන එලිස් ගේ චරිතයට පණ පොවන්නේ බෙකා හිරානි විසිනි…මෙමෙ චිත්‍රපටියට ලැබී ඇති IMDb අගය 3.4/10 ලෙස තමයි සදහන් වෙන්නේ…ඉතින් ඒක සාමාන්‍යයෙන් හොද අගයක්..මමත් ආසාවෙන් බලපු ත්‍රාසය,ආදරය,රාගය සපිරි චිත්‍රපටියක්..ඉතින් ඔයාලටත් බලලා රසවිදින්න කියලා මම ආරාදනා කරනවා😁😁❤❤❤❤❤❤.


