EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Demonte Colony 2 (2024) | අශුද්ධයින්ගේ පළිගැනීම | CAM-COPY

2024 අගෝස්තු මස 15 වෙනිදා ලොව පුරා තිරගතවීම් ආරම්භ කරපු මෙ චිත්රපටය තිරගතවීමෙන් පසු ලොව පුරා ම ඉතාමත් හොඳ ප්රතිචාර අහන්නට ලැබුනා . චිත්රපටයේ නම තමා Demonte Colony 2 ඉතින් මේ වන විට IMDB දර්ශකයෙ 7.7/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්රපටය Horror / Comedy ශාරනයට අයත් වෙනවා Comedy කියල තිබ්බට මේකෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා.මොකද මේක සුපිරිම හොරර් එකක් 

චිත්රපටයේ ප්රධාන චරිත Arulnithi , Priya Bhavani Shankar විසින් රඟ දක්වන අතර චිත්රපටයේ අධ්යක්ෂණය R. Ajay Gnanamuthu විසින් සිදු කර ඇත.

කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ ඒත් මේක බලන්න කලින් 1 කොටස නරඹලා මතක අලුත් කරගන්න .

Demonte Colony Complete Collection
  1. Demonte Colony (2015)
  2. Demonte Colony 2 (2024)

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

October 9, 2024

❤️👍