EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDetained (2024)| ඝාතකයා ඔබ ලගමයි !
”පොලිස් ප්‍රශ්න කිරීමේ කාමරයකදී කාන්තාවක් අවදි වන අතර පෙර රාත්‍රිය ගැන කිසිදු මතකයක් ඇයට නැත. කෙසේ වෙතත්, මෙම පොලිස් ස්ථානයේ යමක් නිවැරදි නොවන බව ඇයට වැටහේ”
මේක ඇත්තටම පොලිස් ප්‍රශ්න කිරීමක්ද ඔවුන්ගේ සැබෑම අරමුණ මොකක්ද , මේ කතාවෙ මුල මැද අග මොකක්ද . ඇත්තම ම්ලේච්චයා කවුද ???
ආරාධනා කරනා තවත් කුතුහලය පිරුනු අභිරහස් චිත්‍රපටියක් රසවිදින්න !
Share
Links
Comments
September 9, 2025







