EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නායකයා

ඉතින් මෙදා පාරනම් බ්ලාස්ට් එකක් අරගෙන තමයි මම ආවේ, ඒ තමයි මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ඔයගොල්ලො හැමෝම නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු Dhurandhar ෆිල්ම් එක. ඉතින් ධුරාන්ධර් කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල spy action thriller චිත්‍රපටයක්.

ඉතින්, මේක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැතිවෙයි කියලා හිතනවා, ආදායම් අතිනුත් අති සාර්ථක වුන මේ ෆිල්ම් එක All Time Blockbuster ලේබල් එක අලවගන්නත් සමත් වුනා.

ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Jyoti Deshpande, Aditya Dhar සහ Lokesh Dhar විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා.

Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, Arjun Rampal, R. Madhavan ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියන් පිරිසක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ ඔයාලම උපරිම කුතුහලය තියාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

Comments

February 1, 2026

woow this is fire